Aryura Turmeric Capsules-250mg – 90 Capsule
$ 2.95
Availability:
ආයුරා කහ කහ කියන්නේ විෂබිජ නාශකයකි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුලවම පවතින රෝග තත්වයක් තමයි පිලිකා කියන්නේ.ඔබ දන සිටියද කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව මේ කියන ප්‍රතිපල වලට අමතරව පහත සදහන් ලෙඩ රෝග වලටද කහ දිව්‍ය ඖෂදයක් බව කියන්න පුළුවන් අතරයිටිස් රෝගයට/රක්තවාතයට මාංශ පේශි වේදනාවට/දියවැඩියාව පාලනයට රුධිර සංසරණය වැඩි කර ගැනීමට/රුධිර කැටි ගැසීම නවතා ගැනීමට සන්ධි වේදනාවට මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවා දිනකට ආයුරා කහ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.

