Aryura – Pitawakka Capsule – Natural Liver Protector – 250mg- 90 Capsule

$ 2.95

Availability:

Categories: ,
ආයුරා පිටවක්කා පිටවක්කා කිව්වම අහල පුරුදු ඒත් හුගදෙනෙක් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක්. නමුත් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි සිතා විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්ව්භාවධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක්.ආයුරා පිටවක්කා කරල් විශේෂයෙන් අක්මාව ආශ්‍රිත ලෙඩ රෝගවලට සුදුසු වේ. 100% ස්වාභාවිකයි , පිටවක්කා ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධ නැත.. භාවිතා කරන ආකාරය දිනකට පිටවක්කා කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
Shopping Cart