Carrot / Daucus carota Bright Radiant Skin gives Soft Healthy -CARROT CAPSULES -350mg- 60 CAPSULES

$ 4.02

Availability:

Categories: ,
වර්ණවත් සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්‍ධනය කරයි. පෙනීම වැඩි දියුණු කරයි. විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි. හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී. නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම. දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි ශරීරය පිරිසිදු කරයි.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ. භාවිතා කරන ආකාරය දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
Shopping Cart