Keshika Hair Oil 100ml

$ 2.68

Availability:

Categories: ,
KESHIKA Hair Care Oil පිරිසිදු රන් තැබිලි තෙල් අඩංගු Keshika නිෂ්පාදනය  හිසකෙස් වැඩිම  අකලට හිස කෙස් පැසීම වැලැක්වීම  හිස්සොරි වළකාලීම  කෙස් ගැලවියාම වැලැක්වීම  හිසේ කැක්කුමට සහනයක් ගෙන ඒම කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාම සුදුසු ලෙස නිෂ්පාදනය කොට ඇත ආදී කරුණු සදහා විශේෂයෙන් නිමවූ ප්‍රතිපල සම්බන්දයෙන් වගකීම් සහිත ඖෂධිය නිෂ්පාදනයකි .තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.  අරළු , බුළු ,නෙල්ලි , වැල්මී, කතුරුමුරුංග ,කිකිරිදිය ආදී ශාකසාර අන්තර්ගතය.  ප්‍රතිපල සහතිකයි! 100% ස්වාභාවිකයි භාවිතා කරන ආකාරය • නිෂ්පාදනයේ 100ml ක් අඩංගු වේ. දවසකට එක වතාවක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන හිසකෙස් මත ගල්වා විනාඩි 2-3 ක් හොදින් සම්බාහනය කර පනාවකින් පිරන්න.
Shopping Cart