Moringa Oleifera Superfood Natural Moringa Multivitamin -350mg -120 CAPSULE

$ 4.02

Availability:

Categories: ,
MORINGA PRODUCT – SRI LANKA සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය. මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ. MORINGA MULTIVITAMIN CAPSULE ශරීරය වර්ධනය / බර ප්‍රමාණය වර්ධනය කරගැනීම සදහා භාවිතා කල හැක. භාවිතා කරන ආකාරය දිනකට MORINGA MULTIVITAMIN CAPSULE   04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
Shopping Cart