MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g

$ 2.34

Availability:

Categories: ,
EXPORT ORDERS for Moringa Lovers  MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g MORINGA PRODUCT – SRI LANKA සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය. මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි භාවිතා කරන ආකාරය *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න. *100% මුරුංගා අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක. යෝජිත භාවිතය: දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.
Shopping Cart